ටෙලිවීසා

ටෙලිවීසා (Grupo Televisa, S.A.B.) යනු මෙක්සිකානු මාධ්‍ය සමාගමකි. එය 1973 දී එමිලියෝ අස්කරාගා විදෝරෙටා විසින් ආරම්භ කරන ලදී.